Colombo Today Local News

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

මේ මස 16 හෝ 17 දිනට යෙදෙන රාමලාන් උත්සවය නිමිත්තෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප මේ මස 10ට පෙර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය සේවක වැටුප් උත්සව අවස්ථාවලදී එම දිනයන්ට පෙර ලබාදෙන බැවින් මුස්ලිම් සේවකයන්ටද එම අවස්ථාව ලබා දෙන්නැයි එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

Related posts

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. පින් පමුණුවද්දී කැප්පෙටිපොළ රුව වටාපතේ දිස්වෙයි

colombotoday

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

වියදම් දරන බලය ජනපති සතුය-පී. බී.‌ගෙන් මංගලට පිළිතුරු

colombotoday

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

ලී මඩුවෙ චන්දරේගෙ පුතාගෙ හෝටලේ තමයි බුවනෙකබාහු රජු නඩු ඇහුවේ

colombotoday