Colombo Today Local News

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍ර දේශය අද 21 පස්වරු 2 සිට 24 දා පෙව 8 දක්වා කාළයේදී මුහුදු රළ මීටර් 2.5 ත් 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩ බිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවත් ධිවර හා වෙරළබඩ ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කරයි.

මේ අතර බේරුවල ප්‍රදීපාගාරය පිහිටි දූපතෙහි විනෝදවීම සඳහා පැමිණි පිරිසකගෙන් එකම පවුලේ සහෝදරියත්, සහෝදරයත් රළ පහරට හසුවීමෙන් දියේ ගිලී මියගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි.

 

Related posts

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin

රැකියා ඇති තරම්.. ඒත් සුදුසුකම් ඇති අය නෑ

colombotoday

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද වරාය නගරය මෙරට හැරවුම් ලක්ෂය වියහැකියි

colombotoday

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

colombotoday