Colombo Today Local News

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

උග්‍ර විස සහති හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212ක් මෙරටට ගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන්තොටපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි සිට අද අළුයම පැමිණි එම කාත්නාව 31ක් හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් බවද පැවසේ.

Related posts

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

ජනපති මෛත්‍රී සෞඛ්‍ය ඇමතිකමවත් හරියට කරගන්න බැරිව හිටි කෙනෙක්.. රට කුණුවෙලා – ජවිපෙ නායක

colombotoday

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday