Colombo Today Local News

පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට ඇමති ඉදිරියේම ක්‍රීඩා බලධාරියෙකු දුන්න අපූරු උපදේශය මෙන්න (Video)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් දිනාගෙන බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ 11 දිවයිනට පැමිණියා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු ක්‍රීඩා බලධාරීන් ඔවුන්ව පිළිගැනීමට ගුවන්තොටුපළට ගොස් සිටියා.

අනතුරුව ගුවන්තොටුපළ විශේෂ අමුත්තන් සදහා වූ පර්යන්තයේදී ක්‍රීඩා ඇමතිවරයා, ඉර ඉසිලීමේ සංගමයේ නිලධාරීන් හා ක්‍රිඩකයන් අතර සුහද හමුවක් පැවැත්වුණු අතර එහිදී ඉහළ ක්‍රීඩා බලධාරියෙකු විසින් ඇමතිවරයා ඉදිරිපිටදීම ක්‍රීඩකයන්ට ලබාදුන් අපූරු උපදේශයක් පිළිබදව මේ වන විට සමාජජාලා ඔස්සේ කතා බහට ලක්වී තිබෙනවා.

එහිදී එම බලධාරියා ක්‍රීඩකයන්ට උපදෙස් දෙන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබදව මාධය වෙත අදහස් දක්වන්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නම සදහන් කර ස්තූති කරන ලෙසයි.

අදාළ වීඩියෝව පහතින්

Related posts

ස්වාධීන රතන හිමි ජනපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි !

colombotoday

විපක්ෂයට මූණ දෙන්න එජාපයෙන් සන්නද්ධ බළකායක් !… මන්ත්‍රීන් 18කට විශේෂ පුහුණුවක්

colombotoday

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

colombotoday

ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල් මිල පාලනයට ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථකයි – ජාතික විගණන කාර්යාලය

colombotoday

පස්වන වරටත් රනිල් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday