Colombo Today Local News

ජනතාව ප්‍රතික්ශේප කළ අය විශ්‍රාම ගැනීම කලෝචිතයි “මම කීව දේ ඇහුවේ නෑ.. ඉල්ලන් කෑවා” – සජිත්

වර්ථමානයේ ජනතාව බලයේ සිටියේදිම ප්‍රතික්‍ශේප කල පිරිස් දේශපාලනයෙන් විශ්‍රම ගැනිම කාලෝචිත බව නිවාස හා ඉදිකිරීමි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ තමා පොහොර සහනාධාරය කපාහැරිම හා නිල ඇදුම වවිචර ක්‍රමයට ලබා දිමට විරුද්ධව කැබිනටි මන්ඩලයේදි හඩ නැගුවද ඊට ඇහුන්කමි දීමක් ලබා නොදුන් බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එහි ප්‍රතිඵල හතරවන් දෙවියන් සිහිවෙන්නම ජනතාව දුන් බවත්, දෙවියන්ගේ නාමයෙන් දැන්වත් වැරදි හදාගත යුතු බවත් හෙතෙම කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ අනුරාධපුර ‘නවතිස් සමරුගම’ විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.

 

Related posts

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් CIDයට

colombotoday

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

colombotoday

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday