Colombo Today Local News

මහින්ද වෙනුවට කදිරගාමර් අගමැති කරන්න එදා මංගල සමග විමල් සිදුකල මෙහෙයුම

හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පිලිබදව රහසක් ප්‍රබල අමාත්‍යවරයකු හෙළි කර තිබෙනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය යටතේ අග්‍රාමාත්‍ය ධුරය සදහා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙට මෙරට සිටි විශිෂ්ඨ විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා පත්කිරීම සදහා එවකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස විමල් විරවංශ මහතා, චන්ද්‍රිකා රජයේ ප්‍රභල ඇමතිවරයකු වූ මංගල සමරසිංහ මහතා සමග එක්ව රහසිගත මෙහෙයුමක් දියත් කල බව පෙරේද රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති හමුවකදී අදාළ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධීයි.. සියල්ල බල ශුන්‍යයි

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසී

colombotoday

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin