Colombo Today Local News

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

මේවනවිට දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ජාතික සංවිධාන නායකයින් සහභාගිවෙන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකර ගැනීමේ සුදානමක් පවතින බව දඹුල්ලෙන් වාර්තා වෙනවා.

මෙම රැස්වීම සදහා සහභාගී වූ පුද්ගලයන් ප්‍රකෝප කිරීමේ අරමුණින් රැස්වීම් භුමිය අවට බංගලාදේශ කොඩි රැගත් මුස්ලිම් ජාතිකයින් සැරිසැරීම් ආදීවූ ක්‍රියාකාරකම්වල සංවිධානාත්මක පිරිසක් නිරත වෙමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කර සිටියේ.

Related posts

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

Admin

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

පන්දාහේ හොර නෝට්ටු 5ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Admin

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

colombotoday

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

colombotoday