Colombo Today Local News

සමාජ මාධ්‍ය තහනම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගියා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපේ පස්සෙ එනවා – ජනපති [Video]

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජපාන නිල සංචාරය අතරතුරදී එහි වෙසෙන ශ්‍රී ලාංකිකියන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේය.

‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය සතියෙ ඉදල ලංකාවට එනව අපේ කොම්පැනිවලට ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ.

රජයේ ආයතනවල ආදාලම හොදට ඉහල ගිහින් තියෙනව ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සෙ. ටෙලිකොම්, ටීආර්සී තිබණුට වඩා දවසේ ආදායම මිලියන 200කින් වැඩි වෙලා තිබෙනව. ඒ වැඩිපුර එන ගාන’

යැයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

Related posts

හිටපු පා.මන්ත්‍රී ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

බෝම්බ ලොරියක් ගැන තොරතුරු… ආරක්ෂාව දෙගුණ කරයි…

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට ලැබෙන සහනය

colombotoday

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

colombotoday