Colombo Today Local News

පෙට්‍රල් බෝම්බ සමග ඇල්ලූ මුස්ලිම් සැකකරුවන්ට හදිසි නීතිය යටතේ ඇප ලැබුණේ කොහොමද? නීතිය නැව්වේ කවුද? බොදු බලය විමසයි

පෙට්‍රල් බෝම්බ 13ක් සමග අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් පොලිසිය විරුද්ධතාවය නොදැක්වීම නිසා ඇපමත නිදහස් කර ඇති බවත්, එසේ වෙත්දී ෆේස්බුක් හරහා ජාතිවාදි ප්‍රකාශ ෂෙයා කිරීමේ චෝදනාව මත කොළඹ පාසලක 18 හැවිරිදි සිසුවෙක් රිමාන්ඩ් කරගෙන සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

නීතිය මෙලෙස අසාධාරණ ලෙස ක්‍රියාත්මක කරද්දී ජනතාව නීතිය අතට ගැනීම සාමාන්‍ය දෙයක් බවද එහි විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා ඊයේ 13 පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

පසුගිය කාලයේ ඇතිවූ බොහෝ ප්‍රශ්නවලට හේතු වූයේ පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

Related posts

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

කොරෝනා පාලනයෙන් ගිලිහිලා, ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකියි – UN අනතුරුඅගවයි

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව කියයි…

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday