Colombo Today Local News

අගුණකොලපැලැස්සේත් වෙඩි තැබීමක්

වෙඩිතබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අඟුණකොළපෑස්ස රෝහලට ඇතුළත් කොට ඇති බව අගුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.

අද(05) අලුයම වෙඩි වැදී තුවාල වී සිටි දෙදෙනා වාහනයකින් රෝහලට ගෙනවිත් ඇති අතර අනතුරුව මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 වැනි වියේ පසු වූ ජයන්ත රෝහන හා අම්බලන්‍තොට මාමඩල පදිංචිව සිටි 37 වැනි වියේ පසු වූ ඩබ්ලිවු.පී. දිනේස් නම් අයෙකු බව පෙලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරුවන් රෝහලට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනාගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටිති.

Related posts

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

colombotoday

මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !

colombotoday

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනයට තරු පන්තියේ හෝටල් 7ක්

colombotoday