Colombo Today Local News

ආණ්ඩුවේ මෝඩ ඇමතිලාගේ කටවල් වහන්නැයි ඇල්ලේ නාහිමි ජනපතිගේ මූණටම කියයි

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අරඹයා හමුදාපතිවරයා සහ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ දෙකක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් විසින් දැඩි විවේචනයට ලක් කළේය.

භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට නින්දා අපහාස කළ මෙවැනි යුගයක් මින් පෙර නොතිබූ බව සදහන් කළ උන්වහන්සේ, ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන්ගේ කටවල් වහන්නැයි මින් පෙර ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක මූණටම කියාය සිටි බවද කියා සිටියේය.

Related posts

අද තියන්නේ සිංහල සිසුන්ට සිංහල වීම නිසා යාපනයට යෑමට නොහැකිවීම පිළිබද ප්‍රශ්නයක් !

colombotoday

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

ජීවන්, සෝලංග කොඩියෙන් සටනට… නාම යෝජනා අත්සන් තබති !

colombotoday

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

colombotoday