Colombo Today Local News

වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!

arpico

සමස්ථ බෞද්ධ ජනතාවට වැදගත්ම දිනය ලෙස සැළකෙන බුදුන්වහන්සේගේ තෙමගුළ සිදුවූ වෙසක් පුන් පොහොය යෙදී ඇති අද දින බත්තරමුල්ල ආර්පිකෝ පුපිරි වෙළදසැලේ සත්ව මාංශ විකිණීමට තබා ඇති බව වාර්තා වනවා.

පොහෝ දින වල මස් මාංශ වෙළදාම හා ප්‍රදර්ශනය නීතියෙන් තහනම් වන අතර එය සදාචාරාත්මක නොවන කරුණක් ලෙසද සැළකෙනවා.

Related posts

දිවිදුන් විරුවන්ට ගෞරවය පුදකිරීමටනම් අනාගත පරපුරට සමෘද්ධිමත් දේශයක් උරුම කර දෙන්න – කථානායක නිදහස් දින පණිවුඩය

colombotoday

ඇමති ගෝලයෙකුගෙන් බලපෑම්.. පාරිභෝගික අධිකාරිය, පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතයි

colombotoday

උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව මෙන්න

colombotoday

මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර ගොඩ ගසයි

Admin

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

2022 අයවැය වියදම් යෝජනා

colombotoday