Colombo Today Local News

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද(12)දින පැවැත්වීමට, ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

අද පෙරවරු 11.00 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි ය.

ලබන 16 වැනිදා ඊට අදාළ ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

Related posts

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස්

colombotoday

භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

ලක්ෂ 62 ජනවරම මත ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ මන්ද මානසිකයන් විතරයි !

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday