Colombo Today Local News

කෑම වලට වද බෙහෙත් දමන බව මුස්ලිම් හෝටල් සේවකයා පිළිගනී.. අම්පාර ගිනියම්කළ සිද්ධියේ වීඩියෝව එළියට

අම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.

මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.

අදාල වද පෙති වර්ගය දැමූ බවට හෝටලයේ සේවකයා විසින් පිළිගෙන තිබුණා.

මේ එම පුද්ගලයා විසින් වද පෙති දැමූ බවට පිළිගත් වීඩියෝවයි…

Related posts

ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක්

Admin

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

පළාත් තුනක මහා නගර සංවර්ධනය ෆොන්සේකාට බාරයි.. 25 ඇමතිකමේ දිවුරයි

colombotoday

කතුන් තිදෙනෙක් කෙහෙවලු පටලාගෙන එක් කතක් මරු වැළඳ ගනී

colombotoday

පොහොර නොමැතිවීමෙන් ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමති

colombotoday

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday