Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරටයි.. මුස්ලිම් කොංග්‍රසය පුත්තලමේ බලය අල්ලයි..

 පුත්තලම නගර සභාවේ බලය ලබා ගැනිමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් වන අතර කොට්ඨාශ 11 අතරින් හතකම බලය ලබා ගැනිමට ඔවුන් සමත්ව ඇත.

පුත්තලම නගර සභාවේ බලය සුළු පක්ෂයක් ජයග්‍රහණය කර  ඇත්තේ  ඉතිහාසයේ  ප්‍රථම වතාවටයි.

කොට්ඨාශ දෙකක පමණක් ජය ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂයට හැකිව තිබේ. එසේම ඉතිරි කොට්ඨාශ දෙකෙහි බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

මෙහි විශේෂත්වය වන්නේ ඇමති රිෂාඩ් බදියුදීන් විසින් මෙහෙය වන ලද පක්ෂයට පුත්තලම නගර සභාවේ කිසිදු කොට්ඨාශයක බලය ලබා ගැනිමට නොහැකිවීමය.

 

Related posts

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

විෂ මත්ද්‍රව්‍ය සොයා FB සාදවලට පොලීසියේ ඇස යොමු වෙයි

colombotoday

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

Admin

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

colombotoday