Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය දෙකඩ කරන්නැයි ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වය දෙකඩ කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

ස්‌වෛරීභාවය දෙකඩ කිරීමෙන් සිංහල හා ද්‍රවිඩයන්ට සම සමව ස්‌වෛරීභාවය භුක්‌ති විඳිය හැකි බවද ද්‍රවිඩ සන්ධානය සඳහන් කර තිබේ.

2003 වසරේදී කොටි සංවිධානයද ස්‌වෛරීභාවය දෙකඩ කළ යුතු යෑයි එවකට රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප විය.

මේ අතර යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටු වාර්තාවේ සඳහන් වී ඇත්තේ ස්‌වෛරීත්වය දෙකඩ කළ නොහැකි බවයි.

-දිවයින

Related posts

නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවට !

colombotoday

චෙක්පත් සොරකම් කල දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

අද සවස් වරුවේ වැසි

Admin

දූෂණ මර්ධනය වෙනුවට දූෂණ වර්ධනය ! දූෂණ මර්ධන කාර්යාලය වසා දැමූ හේතුව මෙන්න..

colombotoday

රනිල්ගේ නිවසට ගිනිතැබීම : ස.ජ.බ හිටපු මන්ත්‍රී සී.අයි.ඩී. අත්අඩංගුවට

Admin

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව, බොදු බලේ 30 වව්නියාවට

colombotoday