Colombo Today Local News

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

නිසන් මිල ඉහළ දැමීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කරයි.

මේ අනුව අද (20) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක බවත් ඔහු පවසයි.

Related posts

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කුමණ්ත්‍රනයක්?

Admin

මැතිවරණ නීතිවිරෝධී ක්‍රියා වීඩියෝ කිරිමට පොලිසිය පියවර ගනියි

colombotoday