Colombo Today Local News

කොත්තුවයි බත් පැකට් එකයි සියයට 20කින් ඉහළට

බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

මෙම මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව සෙසු කෙටි ආහාරවල මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආපනශාලාහිමියෝ කියති.

ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

“අක්බාර්ටවුන්” යළි “එඩෙරමුල්ල” කරන්න ප්‍රතිපාදන නෑ – ෆයිසර්ගේ අමාත්‍යාංශය නිවේදනය කරයි

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday