Colombo Today Local News

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනකා Covid-19 එන්නත් ගෙන්වීමට රජය සැලසුම් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඒ අනුව පෙබරවාරි මාසයේ මැද සිට මාර්තු මාසය කාලය තුළ එන්නත් කිරීම ආරම්භ කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතුයි.

colombotoday

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

colombotoday

අත්අඩංගුවට පත් නීතිඥ්ඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්.

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකට

colombotoday

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin