Colombo Today Local News

ගෝඨාභය හිරේ දමන්න රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක්.. ගෝඨාභය රටින් පිට වෙයි (Video)

රාජපක්ෂ පවුලේ අය විසින් කුමන්ත්‍රණය කර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුව ගැනීමේ සැලසුමක් තිබූ බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපකීර්තියට පත් කිරීමට එමගින් ඔවුන් උත්සාහක කළ බවත්, මේ පිළිබදව දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඒ ගැන දැනුවත් කර තීන්දුවක් ගන්නා ලෙස දැන්වූ බවත්, ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගිය බවත් හෙතෙම කියා සිටී.

ඉසුර දේවප්‍රිය මහතා මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා පැවති රැළියක් අමතමිනි.

Related posts

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

colombotoday