Colombo Today Local News

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

image 7ඊඒපී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සෝමා එදිරිසිංහ මහත්මිය අද පෙරවරුවේ අභාවප්ප්‍රාත වූවාය. ශ්‍රි ලංකා ව්‍යාපාර ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමිකරගත් ඇය ප්‍රකට සමාජ සේවිකාවක් මෙන්ම දානපතිනියක්ද වූවාය. මිය යන විට ඒ මහත්මිය 76 වැනි වියේ පසු වූවාය.

Related posts

අනතුර වෙලාවෙ බීල හිටියෙ නෑ.. කෙනෙක් පාර පැන්න.. බේරන්න ගිහින් හැප්පුනා

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday

පරිප්පු මිළ ඉහළට !

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday