Colombo Today Local News

බැසිල් එක්ක බෑ.. ඔලුව උස්සන්න දෙන්නෑ – පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රබල ලෙස මතුවීම නිසා සෙස්සන්ට එම පෙරමුණ තුළ ඇති බලය අහිමි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා කෑගල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.‍‍

අද වන විට පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට සංවිධාන ශක්තියක් ලබා දී නැහැ. ජාතික මැතිවරණ කමිටුවක් සකස් කරලත් නැහැ. හිටපු මන්ත්‍රීවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට 10% ක අපේක්ෂකත්වයක් ලබාදීලා ඉතිරි පුරප්පාඩු වැඩිම ලකුණු ලබාගත්ත අයගෙන් පුරවන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ යැයි ද ඔහු කීය.

අනුරුද්ධ පොල්ගම්පොල මහතා පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් විය.

Related posts

වට්ටමඩු රක්ෂිතයත් අන්තවාදීන් බිලිගනී.. ඉපැරණි නටුඹුන් සුනේ සුන්.. කැලේ පුරා ටකරන් පල්ලි !

colombotoday

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

colombotoday

ඔමික්‍රෝන් ඇතුළුවීම වලක්වන්න රජය සියලූ ක්‍රියාමාර්ග ගෙන අවසන් – නාමල් රාජපක්ෂ

colombotoday

කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

colombotoday

“උපන් මවත් වැදූ මවත් ස්වර්ගයට වඩා වටී” එනිසා මේ රටේ මිනිසුන්ට හිනාවෙන්න පුළුවන් පරිසරයක් හදන්න – ඥානසාර හිමි

colombotoday