Colombo Today Local News

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

මේවර පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝ්ජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යැයි ලක්මවට හඩක් සංවිධානයේ සභාපතිනී රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ පවසයි.

මීට විරෝධය පළකරමින් ඇය ඊයේ රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරියේ, විරෝධතා පුවරුවක් රැගෙන නිහඩ විරෝධතාවයක යෙදුනාය.

එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් මෙවර මැතිවරණය සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභාවට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බවත්, නාම යෝජනා ලැයිස්තුවට නම ඇතුලත් කිරීම සදහා පොදුජන පෙරමුණේ ලේකම්වරු දෙදෙනෙක් තමන්ගේ ලිංගික අල්ලස් ඉල්ලූ බවත්, කැමරාව ඉදිරියේ නිරුවතින් පෙනී සිටිය යුතු බවත් කියමින් අයුතු බලපෑම් කළ බවද කියා සිටියාය.

[fbvideo link=”https://www.facebook.com/supirigossip1/videos/1534018963300371/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නෙ නැහැ

Admin

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි !

colombotoday