Colombo Today Local News

එජාපය ට ගම දෙන්න.. රටටම සෞභාග්‍ය උදා කරනවා – අගමැති

ආණ්‌ඩුවක්‌ ගන්නා සෑම පියවරකම ප්‍රතිඵල එකවර ලැබෙන්නේ නැති අතර පළමු වසර දෙක තුළ තමන් සිදු කළේ ආර්ථික ස්‌ථාවරභාවයක්‌ ඇතිකර ගැනීමේ වැඩසටහන් බවත් ඉදිරියේදී රටේ ජනතාවට සෞභාග්‍යය උදාවෙන වැඩසටහන් රැසක් ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ කටයුතු තවත් ශක්‌තිමත් කරමින් රට ඉදිරියට ගෙන යැමට නම් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතු යැයි ඒ මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කෙසෙල්වත්ත, සුචරිත ශාලාවේදී පැවති එක්‌සත් ජාතික පක්‌ෂ මැද කොළඹ බල මණ්‌ඩල රැස්‌වීමට සහභාගී වෙමිනි.

Related posts

තේවානම්පියතීසන් ගැන තියෙන්නේ මොන පොතේද? ආචාර්ය එල්ලාවල නාහිමියන්ගෙන් විග්නේශ්වරන්ට අභියෝගයක්…

colombotoday

2017 දී ජාතියේ ඉරණම තීන්දුවෙන හැටි ! (Video)

colombotoday

පොලිස් අණ නොතැකේ.. මන්නාරමේ කොටි සුසාන භූමියක පහන් දල්වා මියගිය කොටි සමරති

colombotoday

ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් අහිංසකා…යි – ෆයිසර් මුස්තාෆා

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin

විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම නොමිලේ.

colombotoday