Colombo Today Local News

“මෙදා සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ.. ඕන එකෙකුට ගහල එලවනවා” – ජෝන් ඇමතිට ව්‍යාග්‍රයා වැහෙයි

මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට යැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

බඩු මිළ ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පිටරටින් හෝ භාණ්ඩ ගෙන්වා අඩු මිලට ලබා දිමට කටයුතු කරන බවයි. හම්බන්තොට වරාය චීනයට විකුණුවේ නැති බවත් බදු පදනම මත පමණක් ලබා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ජාඇල පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

දිවි නහගන්න ළිඳට පැන්න ගැබිනියක් ළිඳ තුළම දරුවා බිහිකරයි | බිළිඳා මිය යයි

colombotoday

එන සතියේ දැඩි ගං වතුරක්?? ලංකාවට අනතුරු අඟවයි

colombotoday

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයි

Admin

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවට

Admin