Colombo Today Local News

වේල්ල වීදියෙන් කාන්ත මළ සිරුර හමුවූ වීමෙන් පසු‘තවත් අතුරුදන් වූ කාන්තාවන් රැසකගේ’ තොරතුරු හෙළිවෙයි – දුරකථන ඇමතුම් 200ක්

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව වේල්ලවීදිය පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අතුරුදහන් වූ තම දියණිය,සොහොයුරිය සහ බිරිඳ මෙලෙස මරා දමා ඇති බවට සැක මතුවීම නිසා ඔවුන් ඇමතුම් ලබාදෙමින් කරුණු විමසා ඇත.

මේ අතර වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පොලිසිය මගින් ප්‍රසිද්ධ කළ දුරකථන සඳහා ද තවත් අතුරුදහන් වූ කාන්තාවන් හයකගේ සනාථ කළ හැකි තොරතුරු ලැබී තිබුණා.

Related posts

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday