Colombo Today Local News

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 400ක පාඩුවක් සිදුවී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් සගරාව වාර්තා කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  පැවසීය.

ශ්‍රී ලංකා රඩය ඇමරිකානු ඩොලර් බිලියන 200ක් හා එල්.ටී.ටි.ඊ සංවිධානයත් ඒ හා සමානම මුදලක් යුද්ධය වෙනුවෙන් වැය කර ඇතැයි එහි දැක්වෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මේ පාඩුව ගැන සිතා බලාවත් යළිත් යුද්ධයක් ඇති නොවීමට පියවර ගත යුතු බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමිනි.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Admin

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

colombotoday

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday

18ට වැඩි නම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි

Admin

පාරිභෝගිකයන්ට අසාධාරනකම් කරන ලීසිං සමාගම්වලින් මහබැංකුවේ උසස් නිලධාරීන්ට වැටුප් සහ විදේශ සංචාර

colombotoday