Colombo Today Local News

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන් පියසිරි විජේනායක මහතා ඉවත්කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඊයේ (26) රැස්වීමෙන් පසුව අදාළ තීරණය ගෙන ඇති බව පැවසේ.

යොජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව යැදිය යුතු යයි එම ගම්පහදී හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් පියසිරි විජේනායක මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු අදාළ ධූරයෙන් ඉවත් කර තිබේ.

මෙම තීරණය අද (27) මාධ්‍යවෙත මුදාහැරීමට නියමිත බව ද එම වාර්තා පවසයි.

 

Related posts

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

colombotoday

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

අනුර කුමාරගේ මවටත් පොලිස් ආරක්ෂාව දීලා

Admin

ඡන්දෙ කල් දාල නැහැ.. කල් දාන්න ඡන්දයක් නැහැ.(video)

Admin

වීසා නැතිව කුවේට් සිටි ලාංකිකයින් 28ක් එරටින් පිටුවහල් කරයි

Admin

“රට උගසට තබා මහින්ද ලස්සන ගෙයක් හැදුවා.. රට බේරාගන්නේ අපියි” – ඇමති චම්පික

colombotoday