Colombo Today Local News

මෙරට වෛද්‍යවරුත් ISIS ත්‍රස්ත සංවිධානයේ.. නවතම වීඩියෝවක් අනාවරණය කරයි

අයි .එස්. අයි .එස් ත්‍රස්ත සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කිහිපදෙනකුද කටයුතු කරන බව, එම සංවිධානය නිකුත් කර ඇති වීඩියෝවක දැක්වේ.

අයි.එස්.අයි.එස් සංවිධානයට අයත් අයි මුක්විල් නමැත්තකු නිකුත් කර ඇති මෙම වීඩියෝවේ ඔහු සඳහන් කර ඇත්තේ තම සංවිධානය තුළ ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් ගණනාවක වෛද්‍යවරුන් සේවයේ යෙදී සිටින බවයි.

ලොව රටවල්වලින් තවදුරටත් වෛද්‍යවරුන් තම සංවිධානය වෙත බඳවාගන්නා බවද මුක්විල් මෙහිදී සඳහන් කර ඇත. මෙම වීඩියෝව, අයි , එස් සංවිධානය ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත මෙන්ම සමාජ මාධ්‍ය වෙතද නිකුත් කර ඇත.

තම සංවිධානයට වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ වන විට සිටින බැවින්, රෝගීන් 500 දෙනකුට වුවද ප්‍රතිකාර කළ හැකි බව මුක්විල් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Related posts

රටෙන් භාගයක ජනතාවක් නැවතත් දුගී භාවයට පත්වීමේ අවදානමක්! – ලෝක බැංකුව අනතුරු අගවයි

colombotoday

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

colombotoday

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday

උදයංග වීරතුංග අල්ලන් එන්න තවත් පිරිසක් ඩුබායි යති…

colombotoday

රනිල්ගේ නිවසට ගිනි තැබීම : තවත් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

රාජිත ලැයිස්තුවෙන්, බිරිද කලුතරින්, චතුර ගම්පහෙන් – රාජිත පවුලම පාර්ලිමේන්තුවට !

colombotoday