Colombo Today Local News

කරු, සිරිපාල, වෙල්ගම, විජිත හේරත්, සුමන්තිරන්, රංගේබණ්ඩාර ඇමරිකා ගිහින්

කථානායක කරු ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් ඊයේ (28) වොෂින්ටන්හි විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිත සැසියට සහභාගි විය.

එහිදී එක්සත් ජනපදයේ කථානායක පෝල් රයන් හමු වීමට කථානායකවරයා ඇතුළු මන්ත්‍රී පිරිසට හැකි විය.

ප්‍රවාහනය ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ පා. ම. විජිත හේරත්, පා. ම. කුමාර වෙල්ගම, පා. ම. එම්. ඒ. සුමන්තිරන්, පා. ම. මහලේකම් නීල් ඉද්දවල, විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් මෙම සංචාරයට සහභාගී වී සිටිති.

Related posts

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

colombotoday

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday