Colombo Today Local News

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

ජාත්‍යන්තර අධිකරණයක්‌ ඉදිරියේ සාක්‌ෂි දීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වන්නේ නම් ද්‍රවිඩ සන්ධානය ඔහු සමඟ එක්‌ව කටයුතු කරන බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

විපතට පත්වූ ද්‍රවිඩ ජාතිකයන්ට යුක්‌තිය ඉටුකිරීමට ෆොන්සේකා මහතා ඉදිරියට පැමිණ ඇත්ත හෙළිකළ යුතු බව ද ඔහු කියා සිටී.
යාපනයේ පළවන උදයන් පුවත්පත වෙත කරුණු දැක්‌වූ සම්බන්ධන් තවදුරටත් පවසා ඇත්තේ යුද අපරාධ චෝදනා ගැන පරීක්‌ෂණ පැවැත්විය යුත්තේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ සහ ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරියේ බවයි.

Related posts

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

colombotoday

හීනෙකින්වත් වාහනයක් ගැන හිතනව බොරු.. ඊයේ මහ රෑ වඩිකළ බද්දෙන් වාහන මිළ දෙගුණයකින් නගී

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday