Colombo Today Local News

“ජගත් ජයසූරියට විරුද්ධව මාත් සාක්ෂි දෙනවා” – ෆොන්සේකා

ජනරාල් ජගත් ජයසූරිය මහතා හමුදාපති ධුරය දැරීමට පවා නුසුදුසු පුද්ගලයකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ අවශ්‍යතාවන් සදහා ජනරාල් ජගත් ජයසූරිය මෙලෙස හමුදාපතිවරයා බවට පත්කල බවයි.

ජගත් ජයසූරිය සිදුකල අපරාධ සම්බන්ධයෙන් තමා සතුව තොරතුරු ඇති බවත් නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් සිදුකරන්නේ නම් සාක්ෂිකරුවකු ලෙස තමා සාක්ෂි ලබාදීමට වුවද සූදානම් බවද සරත් ෆොන්සේකා මහතා පවසයි.

Related posts

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

නාවික හමුදා මෙහෙයුමකින්‍ මහ මුහුදේදී හෙරොයින් සමග විදේශිකයින් 9ක් අත්අඩංගුවට

colombotoday

අයි.එම්.එෆ් ණය මුදල් ලැබෙන්න නිශ්චිත කාලයක් නෑ

colombotoday

දළඳා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ජයන්ති ඇත් රාජා මියයි

colombotoday