Colombo Today Local News

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

විදේශ අමාත්‍ය රවි කරුණානායක ඇමැතිවරයා තව ස්වල්ප වේලාවකින් එනම් පස් වරු 1 ට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

ඔහු සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ උදේ පැවැති අතර ඊට අගමැතිවරයාද දොස්තර රාජිත සේනාරත්න මහතාද එක් වූහ.

ඇමැතිවරයාට හිතවත් ආරංචි මාර්ග පවසන්නේ බොහෝවිට ඔහු ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බවයි.

අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම  සදහා ඇමතිවරයා විසින් ජනාධිපති හා අගමැතිවරයාට කොන්දේසි පහක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.

Related posts

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

මව්බිමේ රොත්තක් බැදුම්කර මාධ්‍ය ජාලයට.. රනිල් 2020 ජනපති කරවන මාධ්‍ය මෙහෙයුම ඇරඹෙයි

colombotoday

අදාළ නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින්න. – අජිත් ප්‍රසන්නට මහේස්ත්‍රාත්ගෙන් දැඩි අවවාද

colombotoday

උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්නෙ නෑ

Admin