Colombo Today Local News

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

උතුර සහ නැගෙනහිර යන පළාත්වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව මහනායක හිමිවරුන් තීරණය කර තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ පිරිසක් එක්ව මෙම ප්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවයි.

වනාන්තර විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි ප්‍රධාන අරමුණ බව ද උන්වහන්සේ අවධාරණය කළේය.

Related posts

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

ඇමති හරීන්ට සහ ජනපති සොයුරු කුමාරසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

colombotoday

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

colombotoday

මහ අනතුරක් අත ළග.. කටුගස්තොට ව්‍යාපාරිකයෙක් කන්දක් කපයි.. ප්‍රදේශවාසීන්ටත් යනෙන මං නැතිවෙයි !

colombotoday

කෙසෙල් කැනක් සොරකම් කර පලා යමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Admin