Colombo Today Local News

අද සිට විදුලි කප්පාදුව ⁣අවම හෝ අත්හිටුවීමට හැකි

නිසි පරිදි ඉන්ධන තොග ලැබුණහොත් අද (05) සිට විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කිරීමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මීට දින කිහිපයකට පෙර රජය විදුලි කප්පාදුව අඩු කිරීමට පොරොන්දු වූ අතර ඒ අනුව පවතින ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාලසීමාව අඩු කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

Related posts

“ජනපති දැන් මොනව කීවත් වැඩක් නෑ… හයිබ්‍රිඩ් යුධ අධිකරණට ආණ්ඩුව ඇමරිකාවට එකග වෙලා ඉවරයි“

colombotoday

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday

මෛත්‍රී නොගිය මංගලාරාමයට මහින්ද යයි.. නව සමරුඵලකය විවෘත කර විහාර මන්දිරය සසුනට පුදයි

colombotoday

යතුරැ පැදියේ ගැටුණු ගැබිනි මවගේ කුසෙහි බිළිදා මියයයි. – යතුරැ පැදි කරැ රිමාන්ඩ්

colombotoday

විග්නේෂ්වරන් ඉල්ලීම් දැඩි කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් තව ඉල්ලයි !

colombotoday

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday