Colombo Today Local News

‘ජනපති මෛත්‍රී ඉන්නකල් රට සුරක්ෂිතයි.. බුද්ධාගම නැති කරනවායි කීම පාපකර්මයක්‘ – ශාන්ත බණ්ඩාර

බුදු දහමට අගතියක් සිදු වීමට ඉඩ නොතබන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසයි. ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභපති ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේය.

බෙහෝ දෙනා බුදු දහම නැති කිරීමට යන බවට හා රට බෙදීමට යන බවට චෝදනා එල්ල කරන නමුත් එසේ පැවසීම විශාල පාපකර්මයක් බව ද ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.
මේ රටේ ප‍්‍රධානියා ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන අතර එවන් පසුබිමක කිසිවිටෙකත් රටට හානියක් සිදු නොවන බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Related posts

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පාකිස්තානයෙන් ඉහළම සම්මානයක්

colombotoday

වෙල්ගම සජිත් සමග එක්වෙයි !

colombotoday

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

Admin