Covid 19

තවත් කොරෝනා ආසාදිතයින් 351ක්

අද (31) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644කි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 57,159 දෙනෙකු දක්වා ඉහළ ගියේය.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 313 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

Related posts

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

අවමගුලට ගිය 64න් 54කට කොවිඩ්

colombotoday

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

colombotoday

නව ආසාදිතයින් 354ක්

colombotoday

30වැනි කොවිඩ් මරණය

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩී | පර්යේෂකයින්ගේ අලුත්ම අනාවරණය

colombotoday