Colombo Today Local News

සුලිකුණාටුවක් සහ සුනාමියක්?? කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

ජුනි මස අට වන (08) දින සුනාමි අනතුරක් ඇති වන බවට පැතිරී යන අනාවැකියක් සහ කටකතාවක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත .එය තම ආයතනය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඔවුන් සඳහන් කර ඇති අතර භූ කම්පන හෝ සුනාමි අනතුරු සම්බන්ධව අනාවැකි පලකළ නොහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Related posts

මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් කැසිනෝ රවී SMB Leasing PLC සමාගමේ සභාපති පුටුවේ.

colombotoday

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්

Admin

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday