Colombo Today Local News

ආපදා සහන දෙන්න, ජාත්‍යන්තර සමුළුවක් කැදවා ආධාර ඉල්ලන්න යයි !

ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැළසිම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සැළසුම් කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මේ පිළිබඳ විදෙස් රටවල් රැසක් මේ වනවිට දැනුවත් කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. දැනට විදෙස් රටවලින් ලැබෙන මුදල් ආධාර සියල්ල එක් ගිණුමකට බැර කර නිවාස ඉදිකිරීම වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම සදහන් කළේය.

Related posts

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

මොණරාගල භික්‍ෂූන් වහන්සේලා 45ක් ස්වයං නිරෝධායනයට

colombotoday

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday

ඇමති විජේදාස රැකගන්න ත්‍රෛනිකායික මහ සඟරුවන පෙරට එයි.. අද විශේෂ සාකච්ඡාවක් !

colombotoday