Colombo Today Local News

අගමැතිට ඇමරිකාවේදී හදවත් සැත්කමක් ??

හදිසි ආපදා තත්ත්වයක් මධ්‍යයේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කලින් සැලසුම් කර තිබුණු පරිදි ඇමරිකාව බලා පිටත්ව ගියේ හදවත් රෝගයක් සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යැයි අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමරිකාවේ මේරිලන්ඩ් හි ප්‍රකට රෝහලකට ඇතුලත් කර ඇති අගමැතිවරයා, එහිදී බොහෝ දුරට හදවත් සැත්කමකටම මුහුණ දෙනු ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරයි.

සමීප ඥාතීන් කිහිප දෙනෙකු සහ මලික් සමරවික්‍රම ඇමතිවරයාද එහි ගොස් ඇති බව සදහන් වේ.

Related posts

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday

කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!

colombotoday

වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක් දෙන සේදවත්තේ තේ කර්මාන්තශාලාව

colombotoday

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday