Colombo Today Local News

‘මහින්ද අමරවීර දකුණේ ශක්තිමත් නායකයෙක් කරනවා.. ඊළග සුදුස්සාට පාර කපා දියයුතුයි‘ – ජනපති

ඇමති මහින්ද අමරවීරට තවත් රාජ්‍ය ඇමති ධුරයක් තමන් විසින් දුන්නේ ඔහු දකුණේ ශක්තිමත් නායකයෙක් කිරීමට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඇමති අමරවීර මහතා මහවැලි රාජ්‍ය ඇමති ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටට තවත් නායකයන් උවමනා බවත් ඊළග සුදුස්සාට පාර කපා දිය යුතු බවත්ය.

Related posts

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

colombotoday

ඉල්ලා අස්වූ හේතුව ප්‍රියංකර ජයරත්න හෙළි කරයි !

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අද

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

colombotoday

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday