Colombo Today Local News

සිරකරුවන් 6000ක් දවල් කෑම එපා කියයි.. කුස ගින්නේ සිට, දිවා ආහාරය අවතැන් වූ ජනයාට දන්දෙයි

අද දිනයේ සිය දිවා ආහාරය ජල ගැලීම්වලින් අවතැන් වූ ජනතාවට පිරිනැමීමට වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තීරණය කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ ආහාර පාර්සල් 6000ක් පමණ විපතට පත් පිරිසට බෙදා හැරීමට නියමිත බවයි.

සියළු රැදවියන් ස්වෙච්ඡාවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මෙම ආහාර පාර්සල් බෙදාහැරීම සදහා ශ්‍රී ලංකා පොලීසියේ සහය ලබා ගන්නා බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Related posts

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Admin

සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගයේ වැඩ ඇරඹේ

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

colombotoday