Colombo Today Local News

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

පාසල් වන ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය කර නොමැති නම් එය ප්‍රදර්ශනයට පියවර ගන්නා ලෙස නියෝග කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මගින් කලාප කාර්යාලවලට නියෝග කර තිබේ. ඒ සදහා අවශ්‍ය ඡායාරූප අමාත්‍යංශයෙන් ලබා දෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

එම ලිපිය පහතින්

Related posts

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

මෙහෙකාර තරුණියක් දුෂණය කිරීම – බදියුදීන්ගේ මස්සිනාට අධිකරණයෙන් ඇප

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday

අකිලගේ, හිරුණිකාගේ සැප රිය දෙකත් මාගම්පුරට ගොඩබායි (Photo)

colombotoday

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday