Colombo Today Local News

කොළඹ – මහනුවර මාර්ගයත් සම්පුර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක්

කොළඹ – මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසා කොළඹ මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි වාර්තා වෙයි.

රටේ පවතින දැඩි අර්බුදයට විසැඳුම් ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් මෙසේ විරෝධයයේ නිරත වන බව ද දැනගන්නට ඇත.

Related posts

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

colombotoday

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටි

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday