Colombo Today Local News

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

අතුරුදන්වූවන් සොයා දෙන ලෙස හා උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදාව භාරයේ පවතින ඉඩම් නිදහස් කරන්නැයි බල කරමින් A-9 මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතව සිටි.

වව්නියාව තැපැල් කාර්යාලය අසල මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය පැවැත්වේ.

මේ හේතුවෙන් A-9 මාර්ගයේ රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

අතුරුදන් වූවන් සොයා දෙන ලෙසට සහ උතුරේ ආරක්ෂක භාරයේ පවතින ඉඩම් නිදහස් කරන ලෙසට බල කරමින් මේ වනවිට උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ද ක‍්‍රියාත්මකයි.

Related posts

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

අද සහ හෙට විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර

colombotoday

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

Admin