Colombo Today Local News

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

ස්වභාව දහම වෙනස් කරන්න යන මොහොතක් පාසා අපිට දඬුවම් ලැබෙන බවත් අලුත් අවුරුදු දා මීතොටමුල්ලේ ජනතාවට දඬුවම් ලැබුණේ එලෙස බවත් පොළිස්පති පූජිත ජයසුන්දර පවසයි.

උත්සව සභාවක් අමතමින් පොලිස්පතිවරයා මේ බව සදහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1497347473658839/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එක

colombotoday

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

colombotoday

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

colombotoday