Covid 19

නව කොවිඩ් ආසාදිතයන් 326ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 172ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 154ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

Related posts

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයි 2,154ක්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන පළමු වරට චීනය පසුකරයි

colombotoday