Colombo Today Local News

අදත් විදුලිය කැපෙයි

අද දිනයේත් කලාප 23 කට බෙදා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව A සිට L දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 8.00 සිට සවස 6.00 අතර, පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 අතර පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

P සිට W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 10.30 සිට පස්වරු 4.30 අතර පැයක් සහ පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 අතර පැයයි මිනිත්තු 40 ක් ලෙස විදුලිය කප්පාදු කෙරේ.

අද (23) විදුලිය කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින්…

Related posts

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

එජාපයෙන් නෙරපු සාමාජිකයින් 105 දෙනා මෙන්න

colombotoday

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අදාළ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Admin

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday