Colombo Today Local News

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

අද පවතින තත්වය අනුව ජනමත විචාරණයක් පැවැත්වුවහොත් සිදුවන්නේ එංගලන්තයේ කැමරන්ට වූ දෙය බව ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුත්තේ සියළු පක්‍ෂවල එකගත්වයෙන් බවත් එසේ නැතිව නව ව්‍යවස්ථාවක් සෑදිමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ඔහු සදහන් කලේය.

හමුදාව යුද අපරාධ කළ බවට චෝදනා කරන පිරිසම නව ව්‍යවස්ථාව ගෙන ඒමට පෙරමුණ ගෙන සිටින බවත්, ඔවුන් දුටු පමණින්ම, ජනමත විචාරණයද පරාජය වනු ඇතැයි ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

colombotoday

“ගිය ආණ්ඩුවෙන් රිලව්, හරක් ඔක්කොම පොළොන්නරුවට පැන්නුවා” – ජනපති

colombotoday

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් !

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාවට වෛද්‍ය සංගමයේ විරෝධය !

colombotoday