Colombo Today Local News

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

පසුගිය 2016 වර්ෂය තුල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ 63 ක් වාර්තාවී ඇති බව පොලිසිය කියයි.

දූෂණයට පත්වූ වන් අතරින් 10 ක් වයස අවුරුදු 16 ට අඩු දැරියන් වෙති. ඉතිරි 53 න් 49 ක්ම ප්‍රේම සබදතා මත සිදුවූ ඒවා බවට පොලිසිය පවසයි.

දෙමව්පියන් ,වැඩිහිටියන් හා ගුරුභවතුන් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් මීටත් වඩා උනන්දුවෙන් කටයුතු කළහොත් ඉදිරියේ මෙම තත්ත්වය ඉතා අවම කරගත හැකිබව පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක විනිප්‍රීඩා සංජීවනී මහත්මිය පැවසුවාය.

පසුගියදා දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය විය.

Related posts

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

Admin

පිංවල සුදු නෝනාගේ තිසරපට අස්සේ කුඩු

colombotoday

වව්නියාව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

colombotoday

ජරාව කන විදිහට ජරාව කන්න – ITN ලේක්හවුස් ගන්න දෙයක් නෑ – ටැක්ටරෙන් චෝදනා

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

පුරාවිද්‍යා නීති කඩා වවුනියාවේ, වඩිනාගල බෞද්ධ සිද්ධස්ථාන නටබුන් මත හින්දු කෝවිලක් හදලා

colombotoday